
දේවාලයේ සල්ලිද? කුඩු සල්ලිද? කලාවැව කඩවර දේවාලයේ ප්රධාන කපුවා ලක්ෂ 24ක මුදල් සහ ‘අයිස්’ සමඟ හෝටලයක සැඟව සිටියදී මාට්ටු
කලාවැව ප්රසිද්ධ කඩවර දේවාලයේ භාරකාරත්වය දරමින්, බැතිමතුන්ගේ දුක් අහපු 48 හැවිරිදි ප්රධාන කපුවා පසුගියදා පොලිස් දැලට හසුවුණේ මුළු පළාතම හොල්ලන









