
“කාවන්තිස්සගේ ඝාතනයට ඇල්ලුවේ අහිංසකයන්-පිළිගන්න කියා වනජීවී නිලධාරීන් ඔවුන්ට බලපෑම් කරනවා” | ගල්ගමුව හුණුගල්ලෑව ගම්වාසීන්ගෙන් චෝදනා
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බව පවසමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් දෙදෙනාට වරද පිළිගන්නා ලෙස වනජීවී නිලධාරීන් බලපෑම් කර









