
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර, දහයියාගම වටරවුම දෙස සිට ගෙවල් 55 දෙසට දිවෙන මාර්ගයේ ඩී.එස්. සේනානායක ප්රාථමික විද්යාලය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 10ක දැරියක ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විජයපුර සම්මානි තරුණිමා ඒකනායක නමැති 10 හැවිරිදි දැරියකි.
ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්රී ලං.ග.ම.) අයත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
යතුරුපැදිය පැදවූ තැනැත්තිය එම දැරියද සමඟ දහයියාගම වටරවුම දෙස සිට ගෙවල් 55 දෙසට මාර්ගයේ වම් පසින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
එම අවස්ථාවේදී ඊට පිටුපසින් එම දිශාවටම අනුරාධපුර සිට තුරුවිල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථය යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart