October 26, 2026

අහංගම, කතලූව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනකු පමණ තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.