
ඕස්ට්‍රේලියාවේ ඉන්න රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලබා ගත් අතුරු තහනමක් අභියාචනාධිකරණය විසුරුවයි
බී.ආර්.පී.එම්.ඒ. දේවේන්ද්‍ර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සිය ධුරයෙන් ඉවත් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින්









