5 months ago Tags #ceylonwire විවාහයක වලංගු බව තීරණය කරන්න පරිපාලන නිලධාරීන්ට අයිතියක් නැහැ| අභියාචනාධිකරණය තීන්දු කරයි පරිපාලනමය කාරණයකදී විවාහක තත්ත්වය තහවුරු කිරීම සඳහා විවාහ සහතිකයක් ඉදිරිපත් කරන විට, එම සහතිකය විවාහයේ පැවැත්ම පිළිබඳ මූලික සාක්ෂියක් බවත්
6 months ago Tags #ceylonwire තමන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීම වැරදියි කියලා චීන කාන්තාවක් අභියාචනාධිකරණයේ නඩුවක් දාලා චීන ජාතික ජින්ජිං ලියාඕ නම් කාන්තාව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීම අභියාචනාධිකරණය හමුවේ ඊයේ (28) අභියෝගයට ලක්
6 months ago Tags #ceylonwire ගල්අඟුරු කොමිසම “හොරාගේ අම්මාගෙන් පේන ඇහිල්ලක්” | සජබය අධිකරණයට අපහාස කරයි! මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුකරන ලද වංචා හා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
7 months ago Tags #ceylonwire පොලිස්පතිට ශානිට රවීට එරෙහිව සලේ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකරයි ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින්, රාජ්ය බුද්ධි සේවයේ හිටපු
7 months ago Tags #ceylonwire දෙවිනුවර දේවාලයේ ගිණුම් ‘පෞද්ගලික අරමුදල්’ නොවේ | තොරතුරු හෙළිකරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝග දෙවිනුවර උත්පලවන්න ශ්රී විෂ්ණු මහා දේවාලය සතු බැංකු ගිණුම් සම්බන්ධ තොරතුරු ලබාදීම ප්රතික්ෂේප කිරීමෙන් එවැනි අරමුදල්වල විනිවිදභාවය අඩපණ කළ නොහැකි
7 months ago Tags #ceylonwire මිනීමැරුමක් ගැන ජනක බණ්ඩාරගේ නඩුව | අභියාචනාධිකරණයේ තීන්දුව ශ්රේෂ්ඨාධිකරණය ඉවත දමයි 1999 වසරේ ජනාධිපතිවරණය සමයේ සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවක් පිළිබඳව හිටපු අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා
7 months ago Tags #ceylonwire ඇමැති උපාලි පන්නිලගේ මන්ත්රී ධුරය අභියෝගයට ලක්කරන පෙත්සම මැයි 13 කැඳවන්න දින නියම වෙයි ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීමේ අමාත්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස නුසුදුස්සකු බවට ප්රකාශ කරන ලෙස නියෝගයක්
7 months ago Tags #ceylonwire මන්ත්රීධුරය නැතිවෙයිද? | අර්චුනාගේ නඩුවට උසාවිය අවසන් දිනයක් දෙයි පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන්ට පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිගටම රැඳී සිටීමට ඇති සුදුසුකම් අභියෝගයට ලක්කරමින් ඔහුට එරෙහිව ගොනුකර ඇති ක්වෝ වොරන්ටෝ
7 months ago Tags #ceylonwire කපපු පඩි ආපසු නොදී ඉන්න ශ්රීලන්කන් එක දාපු රිට් පෙත්සමක් අභියාචනාධිකරණය ප්රතික්ෂේප කරයි ගුවන් නියමුවන්ට බලපාන වැටුප් ඇතුළුව කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2020 දී වැටුප් අඩු කිරීමට ගත් තීරණයක් ආපසු හැරවීම සම්බන්ධයෙන් සහකාර
7 months ago Tags #ceylonwire ගෝඨාගේ ‘පළායෑමේ වියදම්’ හෙළිකරන ලෙස අභියාචනාධිකරණය නාවික හමුදාවට නියෝග කරයි 2022 ආර්ථික අර්බුදය අතරතුර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නාවික ගමන්වලට අදාළ වියදම් සහ ගෙවීම් විස්තර හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන්