7 months ago Tags #ceylonwire LGBTIQ සංචාරක ප්‍රවර්ධන ලියුමට එරෙහි අමරසේකරගේ පෙත්සම අහන්න ඇපල් උසාවිය දින දෙයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් අනුමත කර ඇති බව කියන LGBTIQ සංචාරක ව්‍යාපාරය
7 months ago Tags #ceylonwire කැකිරාවේ-ගල්නෑවේ සජබ නාමයෝජනා අවුල ඇපැල් උසාවිය විසඳයි | තේරීම්භාර නිලධාරීන් අසාධාරණ වැඩක් කරලා කැකිරාව සහ ගල්නෑව ප්‍රාදේශීය සභාවල තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කරන ලද නියෝග අත්තනෝමතික, අතාර්කික සහ අසාධාරණ බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
8 months ago Tags #BYD_වාහන BYD වාහන 625ක් වහාම නිදහස් කරන්නැයි රේගුවට අධිකරණය නියෝගයක් ශ්‍රී ලංකා රේගුව විසින් ගොනු කරන ලද මෝසමකින් දක්වා ඇති පරිදි අදාළ ආයතනික ඇපකර සහ බැංකු ඇපකරවලට යටත්ව රේගුව විසින්
8 months ago Tags #ceylonwire අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය බාධා කළාට රු. ලක්ෂයක වන්දියක් ගෙවන්නැයි උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට නියෝගයක් අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය භාරව සිටින ඉදිකිරීම් සමාගමේ කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසා ව්‍යාපෘතියට බාධා කිරීම සම්බන්ධයෙන් රුපියල් 100,000ක වන්දියක්
8 months ago Tags #ceylonwire INTERPOL රතු නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලපු කුඩු සලිඳුගේ රිට් පෙත්සම ඉදිරියට ගෙනියන්න අභියාචනාධිකරණය අවසර දෙයි කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සලිඳු’ විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
8 months ago Tags #ceylonwire කුඩු නඩුවකට මරණ දඬුවම නියමවෙලා අවුරුදු 8ක් හිරේ – අභියාචනාධිකරණය විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී වසර අටක් සිරගතව සිටි පුද්ගලයකු අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. 2017
8 months ago Tags #ceylonwire ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට බදු ගැහිල්ල කතාකරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් බව අධිකරණය කියයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ‘අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද’ අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට
8 months ago Tags #ceylonwire CEB ප්‍රතිසංස්කරණයට එරෙහිව වෘත්තීය සමිති දාපු පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරලා ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් උපයෝගිතා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මේ අංග සහ සේවකයන් සඳහා යෝජනා කර ඇති ස්වේච්ඡා විශ්‍රාම වැටුප්
8 months ago Tags #ceylonwire අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරයි! අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංගගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සදහා නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
8 months ago Tags #ceylonwire නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමක් විභාගයට දින නියම කෙරේ පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව කරන ලද