
ශ්රී ලංකාව අඩියටම ඇදදමමින් නෙදර්ලන්තය දකුණු අප්රිකාව පරදා ලෝක කුසලානයේ තවත් පෙරළියක් කරයි
ශ්රී ලංකාව ප්රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට ඇද දමමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි පෙරළිකාර ජයග්රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත්විය. දකුණු අප්රිකාව ලකුණු 38කින්














