
ශ්රී ලංකා කාන්තාවෝ ආසියානු ක්රීඩා උළේලේ ක්රිකට් රන් පදක්කම සොයා අවසන් තරගයට
චීනයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළේලේ පන්දුවාර විස්ස කාන්තා ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම පාකිස්ථානය කඩුලු 06කින් පරදවා අවසන් මහ තරගයට අද සුදුසුකම්














