
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා මීටර් 400×4 සහාය දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්රහණය කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් විය.
නදීෂා රාමනායක, ජයේෂි උත්තරා, ලක්ෂිමා මෙන්ඩිස් සහ තරුෂි කරුණාරත්න එක්ව මෙම පදක්කම ශ්රී ලංකාවට ජයග්රහණය කර දුන්හ.
ඒ විනාඩි 3:30.88ක කාලයක් වාර්තා කරමිනි.
අප්රිකානු ක්රීඩිකාවන්ගෙන් සමන්විත බහරේනය ඉසව්වේ රන් පදක්කමත්, ඉන්දියාව රිදී පදක්කමත් හිමි කරගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart