
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ක්රීඩා උළෙලේ දි කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ අද සමත් වූවාය.
ඒ නව ශ්රී ලංකා වාර්තාවක් ද සමගිනි.
එහිදී ඇය දැක්වූ දක්ෂතාව මීටර් 61.57ක් විය.
ඉන්දියාවේ අන්නු රාණිට එම ඉසව්වේ රන් පදක්කම හිමිවූ අතර, ඇය මීටර් 62.92 ක දක්ෂතාවක් දක්වා තිබිණි..
වසර 17කට පසු ශ්රී ලංකාව මළල ක්රීඩාවෙන් පදක්කමක් අද ජයග්රහණය කරදිමට නදීෂා ලේකම්ගේ සමත් වූයේ මිටර 400 මිශ්ර සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම ගිලිහී ගොස් තිබූ අවස්ථාවක වීම විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart