
රොනාල්ඩෝ ඩොලර් මිලියන 06ක අරාබි කුසලානය පළමුවරට අල්-නසර් කණ්ඩායමට ගෙනඑයි
අරාබි ක්ලබ් චැම්පියන්ස් කුසලානය පළමුවරට අල්-නසර් කණ්ඩායමට ජයග්‍රහණය කරදීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වෙයි. 38 හැවිරිදි වියේ පසුවුවද පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ගිවිසුම්ගතවීමට සාධාරණයක් ඉෂ්ඨ කරන













