
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 2023 සැප්තැම්බර් මාසයේ ICC කාන්තා ක්රීඩිකාව සම්මානය දිනාගෙන ඇත.
එංගලන්තයට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයග්රහණයක් ලබාගැනීමේදී දැක්වූ දායකත්වය පදනම් කරගනිමින් චම්රිට මෙම සම්මානය ලබාදී තිබේ.
මෙම සම්මානය දිනාගැනීමේදී චමරි තරග කරනු ලැබුවේ අප්රිකාවේ ලෝරා වොල්වාඩ්ට් සහ නදීන් ද ක්ලර්ක් සමග ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart