
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවට එරෙහිව සඳුදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළෙහි ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදුකිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව දිගින් දිගටම අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු ලෙස යෙදවීමට යන බව සඳහන් වේ.
පන්දු යැවීමේදී දිගින් දිගටම අසාර්ථක වූ මතීෂ පතිරණ මේ වනවිට අබාධයකට ලක්ව ඇති හෙයින් ඔහු වෙනුවට ලහිරු කුමාර ආදේශ කිරීමට සූදානම් බවද දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාව මේ වනවිට මූලික වටයේදී මුහුණ දුන් තරග දෙකෙන්ම දරුණු ලෙස පරාජයට පත් වූ අතර, මේ වනවිට ලකුණු සටහනේ හත්වන ස්ථානයේ රැඳී සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart