
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවට රග්බි ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවතට විසිවීමට සිදුවිය.
පීජි කණ්ඩායම හමුවේ පෘතුගාලය ඉරිදා පෙරළිකාර ජයක් ලැබුවද වොලබීස්ට පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීමට එය ප්‍රමාණවත් නොවීය.
C කාණ්ඩයෙන් තරග වැදුණු ඕස්ට්‍රේලියාව පෘතුගාලය සහ ජෝර්ජියාව පරාජය කළ අතර වේල්ස්ය සහ ෆීජි හමුවේ පරාජය විය.
ඉරිදා තරගයේ ජයග්‍රහණය පෘතුගාලය ලෝක කුසාලන රග්බි තරගාවලියක ලැබූ පළමු ජයග්‍රහණයයි.
රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාල සටහන
ඔක්තෝබර් 14
වේල්සය සහ ආර්ජන්ටිනාව
අයර්පලන්තය සහ නවසීලන්තය
ඔක්තෝබර් 15
එංගලන්තය සහ ෆීජි
ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart