Skip links

තොල් සිප ගැනීම ගැන ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා සමාව ගනී

ස්පාඤ්ඤය කාන්තා ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු ජෙනී හර්මෝසෝගේ දෙතොල් සිපගැනීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් සමාව ඉල්ලා තිබේ. ඉරිදා පැවති අවසන් මහා තරගයේදී

පියාගේ මරණය ගැන නොදැන තරග කළ කාමෝනා

එංගලන්තය සමග පැවති පාපන්දු කාන්තා ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤයේ ජයග්‍රහණය වෙනුවෙන් එකම ගෝලය වාර්තා කළ ඔල්ගා කාමෝනා සම්බන්ධයෙන් දුක්ඛිත පුවතක් විදෙස් මාධ්‍ය
This website uses cookies to improve your web experience.