
ආසියානු කුසලානය 2023 : වසර හතරකට පසු එක්දින තරගයක මුහුණට මුහුණ හමුවන පසමිතුරෝ
මෙවර ආසියානු කුසලානයේ වඩාත් එදිරිවාදී කණ්ඩායම් ද්විත්වය ඉන්දියාව සහ පකිස්ථානය ද? පසුකාලීනව, ඇෆ්ගනිස්තානය හා පකිස්තානය සහ ශ්රී ලංකාව හා බංග්ලාදේශය එදිරිවාදිකම් අතින් පිටියේ වඩාත් තියුණු විය













