
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්රීඩා ඇමැතිවරයා විසින් පත් කළ අතුරු පාලන කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග ක්රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ පත්කෙරුණු අර්ජුන රණතුංග ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබේ.
අදාළ වීඩියෝව ඉහතින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද (07) එම නියෝග නිකුත් කළේය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය නොවැම්බර් මස 05 වනදා සිට අත්හිටුවිමේ ගැසට් නිවේදනයක් ක්රීඩා හා යෞවන ඇමැති රොෂාන් රණසිංහ විසින් නිකුත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart