
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2028 වසරේ අමෙරිකාවේ ලෝස් ඇන්ජලිස් හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්රීඩා උළෙල සඳහා ක්රිකට් ක්රීඩාව එක්කිරීමට නිල වශයෙන් අනුමැතිය හිමිව තිබේ.
අද රැස්වූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇති බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය සදහන් කර ඇත.
ඒ අනුව, ඔලිම්පික් ක්රීඩා උළෙල ආරම්භයෙන් පසුව මුල්වරට එම ක්රීඩා උළෙල සදහා ක්රිකට් ක්රීඩාව, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 2028 ඔලිම්පික් ක්රීඩා උළෙලේදි නව ඉසව්වක් ලෙස එක්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart