
ශ්රී ලංකා ක්රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ පනතට යටත් කෙරේ | එරාන් වික්රමරත්නගෙන් විප්ලවීය තීරණයක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මින් ඉදිරියට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට (RTI) යටත් වන බවත්, මහජනතාව ඉල්ලන තොරතුරු ලබාදීමට පියවර ගන්නා බවත් ක්රිකට් පරිවර්තන කමිටුවේ සභාපති














