
සරත් එන්. සිල්වාගේ කාලයේ ලබාදුන් තීන්දු ගැන සොයාබැලිය යුතුයි | කැබිනට් ප්‍රකාශක කියයි
ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබාදීමට ආණ්ඩුව සුදානම් ද සහ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට්














