
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්බලන්ගොඩ, කුලිගොඩ ප්‍රදේශයේදී ‘අයිස්’ කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ලද තොරතුරකට අනුව අලුත්ගම කොට්ඨාස අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කුලිගොඩ ප්‍රදේශයේ නිවෙසක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ය.
එම සෝදිසි කිරීමේදී, අයිස් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 140ක්, කුෂ් ග්‍රෑම් 510ක් සහ මත්ද්‍රව්‍ය කිරා බැලීම සඳහා භාවිත කරන ලද තරාදියක් ද නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අවුරුදු 32ක් වන මෙම සැකකරු කුලිගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර අම්බලන්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart