
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සිරිලිය සවිය’ භාරයේ පවතින බැංකු ගිණුමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙහිදී සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා ලබන 16 වැනිදා අධිකරණය හමුවේ කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එතෙක් ඇප ලබාදීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart