October 13, 2026

ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ හෙවත් ‘මීගස්ආරේ කජ්ජා’ නමැත්තාගේ පුත්‍රයා ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

තංගල්ල මිද්දෙණිය, කඩේවත්ත මංසන්ධියේදී 2025 පෙබරවාරි 18 වනදා සිදුවූ වෙඩි තැබීමකින් වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’, ඔහුගේ අවුරුදු 6ක් වූ දියණිය සහ අවුරුදු 9ක් වූ පුත්‍රයා මිය ගොස් තිබිණි.