
“ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව දෙන්න” | අස්ගිරි පාර්ශ්වයෙන් ඉල්ලීමක්!
දැනට බන්ධනාගාරගතව පසුවන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වනු ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ බලාපොරොත්තු පළකරති. නොයෙක්














