October 20, 2026

අනුරාධපුර, කල්ලන්චිය, නබඩගස්වැව,10 ඇල ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් රඹෑව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාවන් දෙදෙනා 58 හා 26 යන වයස් වල පසුවන්නියන් වූ බව වාර්තා සඳහන් කරයි.