
“මේ රට පාලනය කරන්නේ පැලවත්තෙන්ද?” -| එජාප 80 වැනි සංවත්සරයේදී රනිල් ප්‍රශ්න කරයි
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබූ වැඩසටහනේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ ප්රජාතන්ත්රවාදී පද්ධතිය සහ ජනතාවගේ පරමාධිපත්‍යය














