
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔක්තෝබර් 17 වනදා සිදු වූ දිවයින පුරා විදුලි බිඳවැටීමට හේතුව, එහි වගකීම සහ නැවත එවැනි දෙයක් සිදු නොවීමට ගෙන ඇති පියවර පිළිබඳව විස්තරාත්මක පැහැදිලි කිරීමක් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක ඉල්ලා සිටියේය.
ස්ථාවර නියෝග 27.2 යටතේ ප්රශ්න කරමින් ඔහු විදුලිබල හා බලශක්ති අමාත්යවරයාගෙන් මෙම කරුණු විමසා සිටියේය.
2025 පෙබරවාරි 9 වනදා සිදුවූ විදුලි බිඳවැටීමට පසු මෙම සිදුවීම සිදුවූ බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
කොත්මලේ සිදුවූයේ කුමක්දැයි ප්රශ්න කළ මන්ත්රීවරයා, ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටීමට හේතු වූ ආරම්භක දෝෂය සහ පූර්වාරක්ෂිත පියවරයන් ගැනද කරුණු විමසීය.
විදුලිබල පද්ධතිය ආරක්ෂා කිරීමේ පද්ධතීන් අසාර්ථක වූයේ ඇයිදැයි පැහැදිලි කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart