
බස් ලයිෂන් හොරට දීලා | බස්නාහිර මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ හිටපු සභාපති අත්අඩංගුවට
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ හිටපු සභාපති ඕපාත විතානගේ ප්රසන්න සංජීව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබේ.














