
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහා වංචා හොයන වැඩේට වලානේ ඔළුගලලා තවත් ආයතන එකතුකර ගනී
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ දීර්ඝ කාලයක් තිස්සේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා, දූෂණ සහ වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා වලාන මධ්‍යම














