
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට ලිට්රෝ සමාගම විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
පහතින් දැක්වෙන්නේ එම අනතුරු ඇඟවීමේ නිවේදනයයි.
‘ලිට්රෝ ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යෑම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අයකිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සියලුම ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම් දෙනු ලැබේ.
මෙම උපදෙස් නොසලකා හරින නියෝජිතයන් සඳහා විනය ක්‍රියාමාර්ග ගනු ලබන අතර, අවශ්‍ය නම් ලිට්රෝ අලෙවි නියෝජිතභාවය අහෝසි කිරීමද සිදු කෙරෙන බව කාරුණිකව දන්වා සිටිමු.
– ලිට්රෝ ගෑස් ලංකා සමාගම’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart