
මාමා බෑණා වලියක් දුරදිග යයි | බෑණාගේ මන්නා පිහි ප්රහාරයෙන් මාමා පරලොව යයි
ගම්පොළ, කීරපනේ ප්රදේශයේ නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (28) රාත්රියේ මෙම ඝාතනය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසියට ලද පණිවුඩයක් මත නිලධාරීන්














