
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා කළ බව කියන පහර දීමකින් පුද්ගලයකු රෝහල් ගත කර තිබේ.
කඩුගන්නාව ඉලුක්වත්ත ප්රදේශයේදී පහර දීම සිදු ව ඇති බව පොලිසිය පවසයි.
වරිපනම්බදු ප්රශ්නයක් මුල්කර ගනිමින් පහරදීම සිදුව තිබේ.
පහරකෑමට ලක්ව ඇත්තේ 45 හැවිරිදි ගරාජ් හිමිකරුවෙකි.
ඔහු කඩුගන්නාව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව පේරාදේණිය රෝහලටත් පසුව මහනුවර ජාතික රෝහලටත් මාරුකර යවා තිබේ.
පහරදීමට සම්බන්ධ බව කියන කඩුගන්නාව නගරසභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනිමට විමර්ශන ක්රියාත්මක බව පොලිසිය පවසා තිබිණි.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු කඩුගන්නාව නගරසභාවේ බලය පිහිටුවනු ලැබුවේ සමගිජන බලවේගය ප්රමුඛ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක් විසිනි.
ඒ අනුව සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදි සභාපති ධුරයට පත් වූයේ ලක්ෂිත අබේරත්නය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart