
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (ඔක්තෝබර් 31) පැවැති අධික වර්ෂාව අතරතුර හම්බන්තොට අන්තර්ජාතික වරායේ වාහන රඳවා තබන අංගනයක් තුළ ඇති වූ අකුණු පහරක් හේතුවෙන් හටගත් ගින්නකින් ආනයනික වාහන 11කට හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීමෙන් වාහනවලට දැඩි හානි සිදුව ඇති බව වරාය පොලිසිය තහවුරු කරයි.
අකුණු ගැසීම සිදුව ඇත්තේ රාත්රී 8.45ත් 9.00ත් අතර කාලය තුළ වන අතර, එයින් වාහන නවතා තිබූ අංගනයේ ගින්නක් හටගෙන ඇත.
වරාය ආරක්ෂක අංශ සහ වරායේ හදිසි ප්රතිචාර දැක්වීමේ ඒකකය වහාම ක්රියාත්මක වී ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබේ.
හානියට පත් වාහනවල මාදිලි සහ මුළු මූල්ය අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart