
EPF එක පෙන්ෂන් එකක් කරන්න යන්නේ IMF එක කියපු නිසාද? – රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
සේවක අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් බවට පත් කිරීම සඳහා රජයේ පාර්ශවයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක













