Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බදාදා දිනවල රජයේ පාසල් වසාතබන බැවින්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනවල වසාතබන ලෙස ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව, රජයේ අනුමත පෞද්ගලික පාසල් බදාදා දිනවල වසාතබන ලෙස දැනුම් දී ඇත.
බදාදා දිනවල පෙර පාසල් ද වසාතබන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart