
මහාපරිමාණයෙන් ඔන්ලයින් වංචා සිදුකළ චීන්නු 126ක් අනුරාධපුරෙන්-මිහින්තලෙන් අල්ලයි | රෙස්ට් හවුස් කුලියට අරගෙන පදිංචි වෙලා ඉඳලා(වීඩියෝ)
අනුරාධපුරය සහ මිහින්තලය යන ප්රදේශවල පිහිටි ලැගුම්හල් කිහිපයක් කේන්ද්ර කර ගනිමින් සිදුකළ වැටළීමකදී මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා ජාලයකට සම්බන්ධ චීන ජාතිකයන් 126 දෙනෙකු,














