
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඩීල් දාලා! | නොරොච්චෝලේ OICට එරෙහිව පරීක්ෂණයක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. චෝදනා එල්ලවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ස්ථානාධිපතිවරයා කතාකරන හඬ














