Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි ඇය ගමන් බිමන් යන මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සඳහා හැටන් නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසල පෝලිමක ඊයේ (18) රැඳී සිටින අයුරු දක්නට ලැබිණි.
ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මන්ත්‍රීවරිය කියාසිටියේ තමන් විනාඩි 30ක පමණ කාලයක් ඉන්ධන ලබාගැනීමට පෝලිමේ රැඳීසිටි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart