Skip links

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් තීරණය ප්‍රශංසනීයයි – රවී රජයට හොඳ කියයි

2026 අයවැය යෝජනාවලිය මගින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් තීරණය ප්‍රශංසනීය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. ජනමාධ්‍ය
This website uses cookies to improve your web experience.