
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අවසන් කිරීම වෙනුවෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි විය.
ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම මැති ඇමතිවරුන්, රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වැඩසටහන පැවැත්විණි.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මෙහි පිළිගැනීමේ කතාව සිදුකළ අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්ද එහිදී අදහස් දැක්වීය.
ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස සමග සුහද කතාබහකද නිරත විය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්ම මහත්මීහුද, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් ද, රාජ්‍ය නිලධාරීන්, මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart