
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුරය සහ මිහින්තලය යන ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ වැටළීමකදී මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා ජාලයකට සම්බන්ධ චීන ජාතිකයන් 126 දෙනෙකු, මියන්මාර ජාතිකයන් සිව්දෙනකු සහ තායිවාන ජාතිකයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුදහමුදා බුද්ධි අංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටළීම සිදුකර තිබිණි.
යුදහමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් කණ්ඩායමක් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඒකාබද්ධව අදාළ ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් 05 ක මෙම විශේෂ වැටළීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart