March 17, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට (CIABOC) පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහුව අල්ලස් කොමිසමට කැඳවා ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.