
තවත් අයිස් කිලෝ 300ක් එක්ක හයක් කිරින්දෙන් අල්ලයි
කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සහ දකුණු පළාතේ කණ්ඩායමක්














