
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරුණියකගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් වට්ඇප් මගින් හිතවතුනට බෙදාහැරි හා එම විඩියෝ පටය ළඟ තබාගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු පීඨයක සහ කාර්මික විද්‍යාලයක අධ්‍යාපන හදාරන සිසුන් දෙදෙනකු අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය කියයි.
අදාළ තරුණියකගේ ඥාතීන් සයිබර් අපරාධ ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව මේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් දෙදෙනා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව සයිබර් අපරාධ අංශය කියයි.
තිලකපුර, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි එක් සැකකරු සිසුවකු පෞද්ගලික විශ්වවිද්‍යාල මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හදාරන අතර, අනෙක් සැකකාර සිසුවා එම ලිපිනයේම පදිංචි එම වයසේම අයකු බවත් ඔහු ඔරුගොඩවත්තේ ආයතනයක ඔටෝ මොබයිල් පාඨමාලාවක් හදාරන බවත් පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart