
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
වාර්තා සඳහන් කරන ආකාරයට ඔහු ඊයේ දිනයේ දී දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
ඔහු රෝහල්ගතවීමට සැලසුම් කර ඇත්තේ, මාර්තු 18 වැනිදා බව වාර්තා සඳහන් කරයි.
සති දෙකක් හෝ තුනක් රනිල් වික්‍රමසිංහ රෝහල තුළ ගතකිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.
සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා, මහජන මුදල් රුපියල් ලක්ෂ 169 ක ප්‍රමාණයක් අවභාවිත කර ඇති බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට සූදානමින් සිටී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් උසාවියේ නඩු කටයුත්තේ මීළග නඩු වාරය අප්‍රේල් 29 වැනි දිනට දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart