
අණ නොතකා ගිය ලොරියක් පසුපසින් ආපු පොලිස් නිලධාරීනුත් හප්පගෙන ගිහින්(වීඩියෝ)
යාපනය-මහනුවර ප්රධාන මාර්ගයේ කළුකුන්නම්මඩුව ප්රදේශයේ දී ලොරි රථයක් පසුපස හඹාගිය රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදිය අදාළ ලොරි රථ රියදුරු විසින් අනතුරට ලක්කර තිබේ. සමාජ














