
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මගී ප්‍රවාහන බස් රථ සඳහා සතිපතා ලීටර් 60 සිට 360 දක්වා ඉන්ධන කෝටාවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල ප්‍රකාශ කරයි.
ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එක් එක් බස් රථය ගමන් කරන දුර අනුව වෙන්කරන ලද නිශ්චිත ඉන්ධන ප්‍රමාණය තීරණය කරන බවයි.
යෝජිත ක්රමානුකූල රාමුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරු, පෞද්ගලික බස් රථවල ඉන්ධන අවශ්‍යතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) විසින් ක්‍රියාත්මක කරනු ලබන ඩිපෝ හරහා සපයනු ලබන බව ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart