
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය සංවර්ධන කරන ලද්දේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA), ඩයලොග් ආසියාටා ආයතනය සහ මිලේනියම් IT යන ආයතනවල කණ්ඩායම් විසින් බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර හෙළිකර ඇත.
සිය X ගිණුමේ සටහනක් තබමින් කංචන විජේසේකර පවසන්නේ, ජයන්ත ද සිල්වා හා ICTA හි ඔහුගේ කණ්ඩායම, ඩයලොග් ආසියාටා හි සුපුන් වීරසිංහ හා ඔහුගේ කණ්ඩායම සහ ෂෙවාන් ගුණතිලක සමග මිලේනියම් IT හි කණ්ඩායම වෙත ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය සංවර්ධනය කිරීමේ ගෞරවය හිමිවිය යුතු බවයි.
2022 ජූලි මාසයේදී හඳුන්වාදුන් ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය සීමිත සම්පත් මධ්‍යයේ ඉන්ධන බෙදාහැරීම කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති බව ඔහු පවසයි.
කාංචන විජේසේකරට අනුව, පද්ධතිය ඉක්මනින් සමාජීය හා ආර්ථික අංශ ස්ථාවර කළ අතර, දත්ත රැස්කිරීම, වෙළඳපල ප්රවණතා විශ්ලේෂණය කිරීම සහ ඉක්මන් ප්‍රතිපත්ති තීරණ සඳහා පහසුකම් සැලසීමේ වේදිකාවක් ලෙසද කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart