
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුප්තකේතන මුදල් (cryptocurrency) සහ ඩිජිටල් වත්කම් ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නියාමන ස්ථාවරය සහ අධීක්ෂණ අසාර්ථකත්වයන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.
දැනට විමර්ශනය වෙමින් පවතින රුපියල් මිලියන 290ක ගුප්තකේතන මුදල් වංචාව සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී අවධානය යොමු කළේය.
එමෙන්ම පවතින නීතිමය රාමුවේ ඇති අඩුපාඩු හරහා මෙරට මුදල් පිටරටවලට ඇදී යන බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ නිරීක්ෂණයද ඔහු පෙන්වා දුන්නේය.
2025 ජනවාරි 23 වනදා ද තමන් මෙම ප්රශ්නය මතු කළ අවස්ථාවේදී, මහ බැංකු අධිපතිවරයා ගුප්තකේතන මුදල් ගනුදෙනු “නීත්‍යානුකූල හෝ නීති විරෝධී නොවන” (neither legal nor illegal) බවට විස්තර කළ ආකාරයද ඔහු මෙහිදී සිහිපත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart